// Latest News

News

නව සභා ලේකම් ලෙස හර්ෂ විජේවර්ධන මහතා වැඩ භාර ගනී.

නව සභා ලේකම් ලෙස හර්ෂ විජේවර්ධන මහතා වැඩ භාර ගනී.

බස්නාහිර පළාත් සභාවේ නව සභා ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන හර්ෂ විජේවර්ධන මහතා 2025.01.01 දින බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත අංක 204 දරන ස්ථානයේ පිහිටි පළාත් සභා කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ 11 වන මහලේ පිහිටි පළාත් සභා ලේකම් කාර්යාල පරිශ්‍රයේදී වැඩ භාර ගන්නා ලදි.