// මුල් පිටුව

 

අපගේ මෙහෙවර


“බස්නාහිර පළාත් ව්‍යවස්ථාදායකය ශක්තිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා මහජන නියෝජිතයින්ට අවශ්‍ය සේවා හා විෂයානුබද්ධ දායකත්වය කාර්යක්ෂම හා අපක්ෂපාතී ලෙස සැලසීම සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට අදාල කාර්යයන් ප්‍රශස්ත අයුරින් ඉටුකිරීම උදෙසා වෘත්තීමය නිපුණතාවයකින් පරිපූර්ණ, විනයගරුක කාර්ය මණ්ඩලයක් කළමනාකරණය කිරීම”

අපගේ දැක්ම


“බස්නාහිර පළාත් ව්‍යවස්ථාදායකය අභිමානවත්ව පෙරට”

 

බස්නාහිර පළාතේ පළාත් සභා ලේකම් කාර්යාලය

Add you text here. Leave this and the heading blank to remove this completely.

මීළඟ සභා රැස්වීම

බස්නාහිර පළාතේ පළාත් සභාව ..... බත්තරමුල්ල, ශ්‍රි ජයවර්ධනපුර, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 204 හි පිහිටි බස්නාහිර පළාතේ පළාත් සභා ගොඩනැගිලි පරිශ්රියේ සභා ශාලාවේදී රැස්වේ.

--------------------

දුරකථන නාමාවලිය-2024

----------------------