බස්නාහිර පළාත් සභාවේ නිල වෙබ් අඩවිය

ව්‍යවස්ථාපිත තොරතුරු හා නම්කළ නිලධාරීන්

තොරතුරු නිලධාරී (Information Officer)

එම්. අශෝක පීරිස් මහතා

පරිපාලන නිලධාරී

ලිපිනය: 11 වන මහල, බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණය, අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.

දුරකථන: 011-2092807 (අභ්‍යන්තර: 3760)

ජංගම: 071-8071662

විද්‍යුත් තැපෑල: secretarywppc@sltnet.lk

නම්කළ නිලධාරී / අභියාචනාධිකාරී (Designated Officer)

කේ.පී. හර්ෂ විජේවර්ධන මහතා

සභා ලේකම් (ශ්‍රී.ලං.ප.සේ. විශේෂ ශ්‍රේණිය)

ලිපිනය: 11 වන මහල, බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණය, අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.

දුරකථන: 011-2092801 / 011-2092800

ෆැක්ස්: 011-2092803

විද්‍යුත් තැපෑල: secretarywppc@sltnet.lk

තොරතුරු ඉල්ලුම් කිරීමේ පියවර 04

1. ඉල්ලීම ඉදිරිපත් කිරීම

RTI-01 ආකෘතිය භාවිතයෙන් හෝ ලිඛිත ඉල්ලීමක් මගින් තොරතුරු නිලධාරී වෙත භාරදීම.

2. දින 14 තුළ තීරණය

ඉල්ලීම ලැබී වැඩකරන දින 14ක් ඇතුළත තොරතුරු ලබාදෙන්නේද නැද්ද යන්න ලිඛිතව දැන්වීම.

3. ගාස්තු හා නිකුත් කිරීම

නීතිප්‍රකාරව නියමිත ගාස්තු ගෙවීමෙන් පසු ඉල්ලූ තොරතුරු ලේඛන හෝ පිටපත් නිකුත් කිරීම.

4. අභියාචනා කිරීම

තොරතුරු ප්‍රතික්ෂේප කළහොත් දින 14ක් තුළ නම්කළ නිලධාරී වෙත RTI-10 අභියාචනය ඉදිරිපත් කිරීම.

RTI-01 (තොරතුරු ඉල්ලුම්පත්‍රය) සහ RTI-10 (අභියාචනා පත්‍රය) බාගත කර ගැනීමට හෝ කාර්යාලයෙන් ලබාගත හැක.