බස්නාහිර පළාත් සභාවේ නිල වෙබ් අඩවිය

ප්‍රධාන දිනයන්

මැතිවරණය පැවැත්වූ දිනය
1999.04.06
පළමු සභාවේ දිවුරුම් දුන් දිනය
1999.05.05
අවසන් සභාව පැවැත්වූ දිනය
2004.05.04
සභාව විසුරුවා හරින ලද දිනය
2004.05.04

නායකත්වය

ආණ්ඩුකාරවරයා

  1. ගරු කේ. විග්නරාජා මැතිතුමා

    –

  2. ගරු පී. රාමනාදන් මැතිතුමා

    –

  3. ගරු එස්. අලාවි මවුලානා මැතිතුමා

    –

ප්‍රධාන අමාත්‍ය

  1. ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා

    –

  2. ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා

    –

සභාපති

  1. ගරු ආරියරත්න ජයතිලක මැතිතුමා

    –

  2. ගරු සද්ධාතිස්ස සකලසූරිය මැතිතුමා

    –

  3. ගරු ජගත් අංගගේ මැතිතුමා

    –

විපක්ෂ නායක

  1. ගරු කරුණාරත්න ජයසූරිය මැතිතුමා

    –

  2. ගරු කිත්සිරි කහටපිටිය මැතිතුමා

    –

පක්ෂ නියෝජනය

පක්ෂය කොළඹ ගම්පහ කළුතර ප්‍රසාද ආසන මුළු ආසන
පොදුජන එක්සත් පෙරමුණ 17 17 10 02 46
එක්සත් ජාතික පක්ෂය 19 15 10 - 44
ජනතා විමුක්ති පෙරමුණ 03 03 02 - 08
මහජන එක්සත් පෙරමුණ 02 01 - - 03
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය 01 - - - 01
ජාතික කම්කරු සංගමය 01 - - - 01
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය - - 01 - 01
එකතුව 43 36 23 2 104