බස්නාහිර පළාත් සභාවේ නිල වෙබ් අඩවිය

ප්‍රධාන දිනයන්

මැතිවරණය පැවැත්වූ දිනය
1988.06.02
පළමු සභාවේ දිවුරුම් දුන් දිනය
1988.06.22
අවසන් සභාව පැවැත්වූ දිනය
1993.03.11
සභාව විසුරුවා හරින ලද දිනය
1993.03.16

නායකත්වය

ආණ්ඩුකාරවරයා

  1. ගරු එස්. ශර්වානන්ද මැතිතුමා

    –

ප්‍රථම ප්‍රධාන අමාත්‍ය

  1. ගරු සුසිල් මුණසිංහ මැතිතුමා

    –

සභාපති

  1. ගරු ජෝ පෙරේරා මැතිතුමා

    –

  2. ගරු ඒ. වී. ඩන්කන් ප්‍රනාන්දු මැතිතුමා

    –

  3. ගරු කුලසීලි පෙරේරා මැතිණිය

    –

නියෝජ්‍ය සභාපති

  1. ගරු කුලසීලි පෙරේරා මැතිණිය

    –

  2. ගරු කේ. බී. ක්‍රිස්ටි පෙරේරා මැතිතුමා

    –

විපක්ෂ නායක

  1. ගරු ඔසී අබේගුණසේකර මැතිතුමා

    –

සභා නායක

  1. ගරු මහින්ද සමරසිංහ මැතිතුමා

    –

  2. ගරු එස්. එච්. මොහමඩ් මැතිතුමා

    –

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක

  1. ගරු මහේන් ගුණසේකර මැතිතුමා

    –

  2. ගරු ලෝරන්ස් මාදවෙල මැතිතුමා

    –

  3. ගරු ලක්ෂ්මන් විජේමාන්න මැතිතුමා

    –

විපක්ෂ ප්‍රධාන සංවිධායක

  1. ගරු නන්ද ද සිල්වා මැතිතුමා

    –

පක්ෂ නියෝජනය

පක්ෂය කොළඹ ගම්පහ කළුතර ප්‍රසාද ආසන මුළු ආසන
එක්සත් ජාතික පක්ෂය (UNP) 23 18 11 02 54
එක්සත් සමාජවාදී පෙරමුණ (USA) 17 15 10 - 42
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය (SLMC) 03 01 02 - 06
ලිබරල් පක්ෂය - 02 - - 02
එකතුව 43 36 23 2 104