බස්නාහිර පළාත් සභාවේ නිල වෙබ් අඩවිය

බස්නාහිර පළාතේ සමස්ත ජනතාව නියෝජනය කරමින්, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක ත්‍රිත්වයෙන් තේරී පත්වූ සහ ප්‍රසාද මන්ත්‍රී ධූර 02ක් ඇතුළුව මුළු මන්ත්‍රී ආසන 104කින් සභාව සමන්විත වේ. 1988 ප්‍රථම පළාත් සභාවේ සිට 2019 වසරේ නිමාවට පත්වූ හයවන පළාත් සභාව දක්වා වූ සියලුම මහජන නියෝජිත නාමාවලිය මෙහි අන්තර්ගත වේ.

පළාත් සභා වාර අනුව නියෝජිත නාමාවලි

6 වන සභාව 2014 – 2019

හයවන පළාත් සභාවේ නියෝජිතයන්

හයවන සභාව නියෝජනය කළ ගරු මන්ත්‍රීවරුන්ගේ අකාරාදී නාමාවලිය.

නාමාවලිය බලන්න

5 වන සභාව 2009 – 2014

පස්වන පළාත් සභාවේ නියෝජිතයන්

පස්වන සභාව නියෝජනය කළ ගරු මන්ත්‍රීවරුන්ගේ සම්පූර්ණ නාමාවලිය.

නාමාවලිය බලන්න

4 වන සභාව 2004 – 2009

සිව්වන පළාත් සභාවේ නියෝජිතයන්

සිව්වන සභාව නියෝජනය කළ ගරු මන්ත්‍රීවරුන්ගේ සම්පූර්ණ නාමාවලිය.

නාමාවලිය බලන්න

3 වන සභාව 1999 – 2004

තෙවන පළාත් සභාවේ නියෝජිතයන්

තෙවන සභාව නියෝජනය කළ ගරු මන්ත්‍රීවරුන්ගේ සම්පූර්ණ නාමාවලිය.

නාමාවලිය බලන්න

2 වන සභාව 1993 – 1999

දෙවන පළාත් සභාවේ නියෝජිතයන්

දෙවන සභාව නියෝජනය කළ ගරු මන්ත්‍රීවරුන්ගේ සම්පූර්ණ නාමාවලිය.

නාමාවලිය බලන්න

1 වන සභාව 1988 – 1993

පළමුවන පළාත් සභාවේ නියෝජිතයන්

ඓතිහාසික ප්‍රථම පළාත් සභාව නියෝජනය කළ ගරු මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය.

නාමාවලිය බලන්න