ප්‍රධාන දිනයන්
- මැතිවරණය පැවැත්වූ දිනය
- 2004.07.10
- පළමු සභාවේ දිවුරුම් දුන් දිනය
- 2004.08.04
- අවසන් සභාව පැවැත්වූ දිනය
- 2009.01.20
- සභාව විසුරුවා හරින ලද දිනය
- 2009.01.20
නායකත්වය
ආණ්ඩුකාරවරයා
-
ගරු එස්. අලාවි මවුලානා මැතිතුමා
2002.02.01 සිට
ප්‍රධාන අමාත්‍ය
-
ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා
–
-
ගරු නන්දන මෙන්ඩිස් මැතිතුමා
–
-
ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා
–
සභාපති
-
ගරු ජගත් අංගගේ මැතිතුමා
–
විපක්ෂ නායක
-
ගරු කිත්සිරි කහටපිටිය මැතිතුමා
–
පක්ෂ නියෝජනය
| පක්ෂය | කොළඹ | ගම්පහ | කළුතර | ප්‍රසාද ආසන | මුළු ආසන |
|---|---|---|---|---|---|
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 21 | 24 | 12 | 02 | 59 |
| එක්සත් ජාතික පක්ෂය | 18 | 14 | 07 | - | 39 |
| ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය | 02 | 01 | 01 | - | 04 |
| ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සංවිධානය | 01 | - | - | - | 01 |
| බටහිර මහජන පෙරමුණ | 01 | - | - | - | 01 |
| එකතුව | 43 | 39 | 20 | 2 | 104 |