බස්නාහිර පළාත් සභාවේ නිල වෙබ් අඩවිය

ප්‍රධාන දිනයන්

මැතිවරණය පැවැත්වූ දිනය
2009.04.25
පළමු සභාවේ දිවුරුම් දුන් දිනය
2009.05.14
ප්‍රථම සභා රැස්වීම පැවැත්වූ දිනය
2009.05.14
අවසන් සභාව පැවැත්වූ දිනය
2014.01.07
සභාව විසුරුවා හරින ලද දිනය
2014.01.12

නායකත්වය

ප්‍රධාන අමාත්‍ය

  1. ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා

    –

සභාපති

  1. ගරු අයි. ඒ. සුනිල් විජේරත්න මැතිතුමා

    –

නියෝජ්‍ය සභාපති

  1. ගරු රන්ජිත් සෝමවංශ මැතිතුමා

    –

විපක්ෂ නායක

  1. ගරු රෝසි සේනානායක මැතිණිය

    –

  2. ගරු එල්. සුදත් මංජු ශ්‍රී අරංගල මැතිතුමා

    –

පක්ෂ නියෝජනය

පක්ෂය කොළඹ ගම්පහ කළුතර ප්‍රසාද ආසන මුළු ආසන
එක්සත් ජනතා නිදහස් සන්ධානය 25 27 14 02 68
එක්සත් ජාතික පක්ෂය 15 10 05 - 30
ජනතා විමුක්ති පෙරමුණ 01 01 01 - 03
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය 01 01 - - 02
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය 01 - - - 01
එකතුව 43 39 20 2 104