බස්නාහිර පළාත් සභාවේ නිල වෙබ් අඩවිය

ප්‍රධාන දිනයන්

මැතිවරණය පැවැත්වූ දිනය
1993.05.17
පළමු සභාවේ දිවුරුම් දුන් දිනය
1993.06.18
අවසන් සභාව පැවැත්වූ දිනය
1998.06.08
සභාව විසුරුවා හරින ලද දිනය
1998.06.17

නායකත්වය

ආණ්ඩුකාරවරයා

  1. ගරු එස්. ශර්වානන්ද මැතිතුමා

    –

  2. ගරු ඩී. එම්. ස්වාමිනාදන් මැතිතුමා

    –

  3. ගරු කේ. වික්නරාජා මැතිතුමා

    –

ප්‍රධාන අමාත්‍ය

  1. ගරු සී. බී. කුමාරතුංග මැතිණිය

    –

  2. ගරු මොරිස් රාජපක්ෂ මැතිතුමා

    –

  3. ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා

    –

සභාපති

  1. ගරු ආරියරත්න ජයතිලක මැතිතුමා

    –

නියෝජ්‍ය සභාපති

  1. ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා

    –

  2. ගරු චන්දන කත්‍රිආරච්චි මැතිතුමා

    –

විපක්ෂ නායක

  1. ගරු සුසිල් මුණසිංහ මැතිතුමා

    –

  2. ගරු ඇල්මන් පීරිස් මැතිතුමා

    –

පක්ෂ නියෝජනය

පක්ෂය කොළඹ ගම්පහ කළුතර ප්‍රසාද ආසන මුළු ආසන
පොදු පෙරමුණ / එක්සත් සමාජවාදී පෙරමුණ 17 17 09 02 45
එක්සත් ජාතික පක්ෂය 16 15 10 - 41
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ (DUNF) 10 04 03 - 17
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය - - 01 - 01
එකතුව 43 36 23 2 104