බස්නාහිර පළාත් සභාවේ නිල වෙබ් අඩවිය

අපගේ දැක්ම / OUR VISION

“බස්නාහිර පළාත් ව්‍යවස්ථාදායකය අභිමානවත්ව පෙරට”

අපගේ මෙහෙවර / OUR MISSION

ප්‍රශස්ත ව්‍යවස්ථාදායක හා පරිපාලන සහයෝගීතාව

“බස්නාහිර පළාත් ව්‍යවස්ථාදායකය ශක්තිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා මහජන නියෝජිතයින්ට අවශ්‍ය සේවා හා විෂයානුබද්ධ දායකත්වය කාර්යක්ෂම හා අපක්ෂපාතී ලෙස සැලසීම සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට අදාල කාර්යයන් ප්‍රශස්ත අයුරින් ඉටුකිරීම උදෙසා වෘත්තීමය නිපුණතාවයකින් පරිපූර්ණ, විනයගරුක කාර්ය මණ්ඩලයක් කළමනාකරණය කිරීම.”

Pillar 1

සේවා කාර්යක්ෂමතාව

මහජන නියෝජිතයන්ට අවශ්‍ය සියලු ව්‍යවස්ථාපිත හා ලේකම් පහසුකම් කඩිනමින් සැපයීම.

Pillar 2

අපක්ෂපාතීත්වය

පක්ෂ දේශපාලනයෙන් තොරව උත්තරීතර ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම හා සභා රීති ආරක්ෂා කිරීම.

Pillar 3

වෘත්තීය නිපුණතාව

විනයගරුක, කැපවූ සහ නවීන තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාම.

ආයතනික හර පද්ධතිය

විනිවිදභාවය

Transparency

යුක්තිසහගතභාවය

Integrity & Equity

කඩිනම් සේවය

Prompt Service

වගවීම

Accountability