ප්‍රධාන දිනයන්
- මැතිවරණය පැවැත්වූ දිනය
- 2014.03.29
- පළමු සභාවේ දිවුරුම් දුන් දිනය
- 2014.04.22
- ප්‍රථම සභා රැස්වීම පැවැත්වූ දිනය
- 2014.04.22
- අවසන් සභාව පැවැත්වූ දිනය
- 2019.04.09
- සභාව විසුරුවා හරින ලද දිනය
- 2019.04.21
නායකත්වය
ප්‍රධාන අමාත්‍ය
-
ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා
–
-
ගරු ඉසුර දේවප්‍රිය මැතිතුමා
–
සභාපති
-
ගරු අයි. ඒ. සුනිල් විජේරත්න මැතිතුමා
–
විපක්ෂ නායක
-
ගරු එල්. සුදත් මංජු ශ්‍රී අරංගල මැතිතුමා
–
පක්ෂ නියෝජනය
| පක්ෂය | කොළඹ | ගම්පහ | කළුතර | ප්‍රසාද ආසන | මුළු ආසන |
|---|---|---|---|---|---|
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 18 | 23 | 13 | 02 | 56 |
| එක්සත් ජාතික පක්ෂය | 12 | 10 | 06 | - | 28 |
| ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 03 | 04 | 02 | - | 09 |
| ජනතා විමුක්ති පෙරමුණ | 03 | 02 | 01 | - | 06 |
| ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය | 01 | 01 | - | - | 02 |
| ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ | 02 | - | - | - | 02 |
| අඛිල ඉලංකෙයි මහජන කොංග්‍රසය | 01 | - | - | - | 01 |
| එකතුව | 40 | 40 | 22 | 2 | 104 |