// හයවන පළාත් සභාව
හයවන පළාත් සභාව – 2014 අප්‍රේල් 22
 2014 මාර්තු මස 29 වන දින පැවති මැතිවරණයෙන් පිහිටුවනු ලැබූ පස්වන පළාත් සභාවේ සංයුතිය

මැතිවරණය පැවැත්වූ දිනය 2014.03.29
පළමු සභාවේ දිවුරුම් දුන් දිනය 2014.04.22
ප්‍රථම සභා රැස්වීම 2014.04.22
අවසන් සභාව පැවැත්වූ දිනය 2019.04.09
සභාව විසුරවන ලද දිනය 2019.04.21
දේශපාලන පක්ෂ දිස්ත්‍රික් පදනමින් තේරී පත් වූ මන්ත්‍රිවරු ගණන ප්‍රසාද ආසන එකතුව
කොළඹ ගම්පහ කළුතර
එක්සත් ජනතා නිදහස් සන්ධානය 18 23 13 02 56
එක්සත් ජාතික පක්ෂය 12 10 6 28
ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය 3 4 2 09
ජනතා විමුක්ති පෙරමුණ 3 2 1 06
ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය 1 1 2
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ 2 2
අගිල ඉලංගෙයි මහජන කොංග්‍රසය 1 01
එකතුව 40 40 22 2 104

--------------------

දුරකථන නාමාවලිය-2024

----------------------