තනතුරු නාමය
|
නම
|
කාල සීමාව
|
ආණ්ඩුකාරවරු
|
ගරු. එස්. ශර්වානන්ද මැතිතුමා
|
1988.06.06 – 1994.06.09
|
ගරු. ඩී. එම්. ස්වාමිනාදන් මැතිතුමා
|
1994.06.10 – 1994.12.01
|
ගරු. කේ. වික්නරාජා මැතිතුමා
|
1995.01.03 – 2000.01.02
|
ප්‍රධාන අමාත්‍යවරු
|
ගරු. සී. බී. කුමාරතුංග මැතිණිය
|
1993.05.21 – 1994.08.21
|
ගරු. මොරිස් රාජපක්ෂ මැතිතුමා
|
1994.08.22 – 1995.07.11
|
ගරු. ඒ. ඩී. සුසිල් ප්‍රේම ජයන්ත
|
1995.07.13 – 2000.10.18
|
සභාපති
|
ගරු. ආරියරත්න ජයතිලක මැතිතුමා
|
1993.06.18 – 1999.05.04
|
නියෝජ්‍ය සභාපති
|
ගරු. රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා
|
1993.06.18 – 1994.08.17
|
ගරු. චන්දන කත්රිකආරච්චි මැතිතුමා
|
1994.09.29 – 199.06.17
|
|
ගරු. සුසිල් මුණසිංහ මැතිතුමා |
1993.06.18 – 1994.08.17
|
ගරු. ඇල්මන් පීරිස් මැතිතුමා |
1994.08.23 – 1998.06.17
|
සභා නායක
|
ගරු. මොරිස් රාජපක්ෂ මැතිතුමා |
1993.06.18. – 1994.09.29
|
ගරු. සරත් කීර්තිරත්න මැතිතුමා |
1994.09.29 – 1995.08.24
|
ගරු. රන්ජන් ගුණරත්න මැතිතුමා |
1995.08.24 – 1998.06.17
|
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක
|
ගරු. සරත් කීර්තිරත්න මැතිතුමා |
1993.06.18 – 1994.09.28
|
ගරු. හෙක්ටර් බෙත්මගේ මැතිතුමා |
1994.09.29 – 1998.06.17
|
විපක්ෂ ප්‍රධාන සංවිධායක
|
ගරු. මහින්ද සමරසිංහ මැතිතුමා |
18.06.1993 – 17.08.1994
|
ගරු. කේ. ඩී. ජේ. ටයිටස් විමලසිරි මැතිතුමාtd>
|
1994.08.23 – 1998.06.17
|