| තනතුරු නාමය | 
නම | 
කාල සීමාව | 
| ප්‍රධාන අමාත්‍යවරු | 
ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා | 
2009.05.04 සිට 2014.01.12 | 
| සභාපති | 
ගරු සුනිල් විජේරත්න මැතිතුමා | 
2009-05-28 සිට 2014.04.21 | 
| නියෝජ්‍ය සභාපති | 
ගරු රන්ජිත් සෝමවංශ මැතිතුමා | 
2009.05.28  සිට 2014.01.12 | 
| විපක්ෂ නායක | 
ගරු රෝසි සේනානායක මැතිනිය  | 
2009.06.04 සිට 2010.04.12 | 
|   | 
ගරු එල්. සුදත් මංජු ශ්‍රි අරංගල මැතිතුමා | 
2010.05.04 සිට 2014.01.12 |