// තෙවන පළාත් සභාව
තෙවන පළාත් සභාව – 1999 මැයි මස 06 වන දින

1999 මැයි මස 06 වන දින පැවති මැතිවරණයෙන් පිහිටුවනු ලැබූ තෙවන පළාත් සභාවේ සංයුතිය

මැතිවරණය පැවැත්වූ දිනය – 1999.04.06
පළමු සභාවේ දිවුරුම් දුන් දිනය – 1999.05.05
අවසන් සභාව පැවැත්වූ දිනය – 2004.05.04
සභාව විසුරවන ලද දිනය 2004.05.04
තනතුරු නාමය
නම
කාල සීමාව
ආණ්ඩුකාරවරු
ගරු. කේ. වික්නරාජා මැතිතුමා
1999.05.05– 2000.01.02
ගරු. පී. රාමනාදන් මැතිතුමා
2000.01.21 – 2002.01.31
ගරු. එස්. අලාවි මවුලානා මැතිතුමා
2002.02.01 – 2004.05.04
ප්‍රධාන අමාත්‍යවරු
ගරු. ඒ. ඩී. සුසිල් ප්‍රේම ජයන්ත

1999.05.05 – 2000.10.18
ගරු. රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා
2000.11.09 – 2004.04.06
සභාපති
ගරු. ආරියරත්න ජයතිලක මැතිතුමා
1999.05.05– 1999.05.04
ගරු. සද්ධාතිස්ස සකලසූරිය මැතිතුමා
1995.05.05 – 2000.11.21
ගරු. ජගත් අංගගේ මැතිතුමා
2002.08.20 – 2004.11.21
විපක්ෂ නායක
ගරු. කරුණාරත්න ජයසූරිය මැතිතුමා
1999.05.05 – 2000.10.18
ගරු. කිත්සිරි කහටපිටි මැතිතුමා
2000.12.20 – 2004.05.04

පක්ෂ හා දිස්ත්‍රික්ක පදනමින් ලබා ගත් ආසන

දේශපාලන පක්ෂ
දිස්ත්‍රික්ක පදනමින් තේරී පත් වූ මන්ත්‍රිවරු ගණන
ප්‍රසාද ආසන
එකතුව
කොළඹ
ගම්පහ
කළුතර
එක්සත් ජනතා නිදහස් සන්ධානය 17 17 10 2 46
එක්සත් ජාතික පක්ෂය 19 15 10 44
ජනතා විමුක්ති පෙරමුණ 3 3 2 8
මහජන එක්සත් පෙරමුණ 2 1 3
ප්රනජාතන්ත්රටවාදී එක්සත් සන්‍ධානය 1 1
ජාතික කම්කරු සංගමය
1
1
ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය
1
1
එකතුව
43
36
23
2
104

--------------------

දුරකථන නාමාවලිය-2024

----------------------