// බස්නාහිර පළාතේ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරු
බස්නාහිර පළාතේ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරු
 

ගරු. සුසිල් මුණසිංහ මැතිතුමා
1998.06.09 සිට 1993.03.16 දක්වා
ගරු. සී. බී. කුමාරතුංග මැතිණිය
1993.05.21 සිට 1994.08.21 දක්වා
ගරු. මොරිස් රාජපක්ෂ මැතිතුමා
1994.08.22 සිට 1995.07.11 දක්වා
ගරු. ඒ.ඩී. සුසිල් ප්‍රේම ජයන්ත මැතිතුමා
1995.07.13 සිට 2000.10.18 දක්වා
ගරු. රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා
2000.11.09 සිට 2005.06.20 දක්වා
ගරු නන්දන මෙන්ඩිස් මැතිතුමා
2005.06.22 සිට 2005.07.02 දක්වා
ගරු. රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා
2005.07.03 සිට 2009.05.28 දක්වා
ගරු. ප්‍රසන්න රණතුංග මැතිතුමා
2009.05.28 සිට 2019.09.07

ගරු. ඉසුර දේවප්‍රිය
2015.09.08 සිට 2019.04.21

--------------------

දුරකථන නාමාවලිය-2024

----------------------