-
නව සභා ලේකම් ලෙස හර්ෂ විජේවර්ධන මහතා වැඩ භාර ගනී
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන හර්ෂ විජේවර්ධන මහතා බස්නාහිර පළාත් සභාවේ නව සභා ලේකම් ලෙස වැඩ භාර ගත්තේය.
-
හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟාවලියේ කුසලතා සම්මානය
බස්නාහිර පළාත් රාජ්‍ය ආයතන කාර්ය සාධන ඇගයීමේදී රන් සම්මානය සහ හොඳම වෙබ් අඩවිය සඳහා කුසලතා සම්මානය ලේකම් කාර්යාලයට හිමි විය.