පළ කළ දිනය: 2025-01-10 බස්නාහිර පළාත් සභාවේ නව සභා ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන හර්ෂ විජේවර්ධන මහතා බත්තරමුල්ල පළාත් සභා කාර්යාල සංකීර්ණයේ 11 වන මහලේ පිහිටි ලේකම් කාර්යාල පරිශ්‍රයේදී වැඩ භාර ගන්නා ලදී. සියලු පුවත්